← Back to team overview

ubuntu-l10n-si team mailing list archive

සියලුදෙනාගෙම අදහස් අවශ්‍යයි!

 

ආයුබෝවන්,

දැනට මෙම සමූහයට අළුත් සාමාජිකයින් බඳවා ගන්නා ආකාරය වෙනස් කල යුතුද?
(එනම් මේ පිටුවේ සඳහන් පටිපාටිය වෙනස් විය යුතුද?:
https://wiki.ubuntu.com/JoinSinhala)
වෙනස් විය යුතු නම් ඒ කෙසේද?

එමෙන්ම උබුන්ටු පරිවර්තන ක්‍රියාවලිය පිළිබඳ සමාජ දැනුවත් වීම අඩු බවක්
පෙනෙන්නට තිබේ.
ඒ වගේම දැනට සිටින සාමාජිකයින් ගණන (එනම් 5) සැබැවින්ම ඉතා අවම ප්‍රමාණයක්
වන අතර එය ප්‍රමාණවත් නොවේ.( අඩුම තරමේ 20ක් වත් අවශ්‍ය බව මගේ හැඟීමයි.)
මේ ගැන අපි කල යුතු වැඩ ගැන අදහස් තියෙනවාද?

ජය,
ජීවන්ත ලේකම්වසම්.
-- 
This message was sent from Launchpad by the user
=?utf-8?b?4Lai4LeT4LeA4Lax4LeK4LatIOC2veC3muC2muC2uOC3iuC3gOC3g+C2uA==?=
 =?utf-8?b?4LeK?= (https://launchpad.net/~trueorcrazy)
using =?utf-8?b?dGhlICJDb250YWN0IHRoaXMgdGVhbSIgbGluayBvbiB0aGUg4LaL4La24LeU?=
=?utf-8?b?4Lax4LeK4Lan4LeUIOC3g+C3kuC2guC3hOC2vSDgtrTgtrvgt5Lgt4Dgtrs=?=
=?utf-8?b?4LeK4Lat4Laa4La64LedIC0gVWJ1bnR1IFNpbmhhbGEgVHJhbnNsYXRvcnMg?=
=?utf-8?q?team_page?=.
For more information see
https://help.launchpad.net/YourAccount/ContactingPeople



Follow ups