← Back to team overview

ubuntu-l10n-si team mailing list archive

Ubuntu Guide හි නාමය

 

"Getting Started with Ubuntu %version%" වන උබුන්ටු අත්පොතේ නාමය සියලු තැන්හි
"Ubuntu %vrsion% සමග මුල් පියවර" ලෙස යොදන ලෙස ඉල්ලමි.

අන් පෙළවල් මෙන් නොව, නමක් තැන් කිහිපයක විවිධ ලෙස යෙදීඹ අතිශය වැරදි නිසා මේ
දැනුවත් කිරීම එවමි.

-- 
Budhajeewa, Supun
---
budhajeewa@xxxxxxxxx